Back to Languages

Sinhala - Chapter 47 - Muhammad

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Muhammad 47:9

එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය