Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 48 - Al-Fath
Translation by Www.islamhouse.com — Permalink
Verse 12 — Surah Al-Fath 48:12
එසේ නොව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නොඑන්නේම යැයි නුඹලා සිතුවෙහුය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදී. තවද නුඹලා සිතුවේ නරක සිකිවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට පත්වූයෙහුය