Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 48 - Al-Fath
Translation by Www.islamhouse.com — Permalink
Verse 17 — Surah Al-Fath 48:17
(සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද ආබාධිතයා මත ද වරදක් නොවේ. රෝගියා මත ද වරදක් නොවේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. නමුත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි