Back to Languages

Sinhala - Chapter 50 - Qaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 14 — Surah Qaf 50:14

අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද බොරු කළෝය. මේ සියල්ලෝම දහම් දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය ඉෂ්ට විය