Back to Languages

Sinhala - Chapter 50 - Qaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 38 — Surah Qaf 50:38

තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය