Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 50 - Qaf
Translation by Www.islamhouse.com — Permalink
Verse 39 — Surah Qaf 50:39
එහෙයින් ඔවුන් (යුදෙව්වන් හා වෙනත් අයවලුන්) පවසන දෑ මත (මුහම්මද්) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු