Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 50 - Qaf
Translation by Www.islamhouse.com — Permalink
Verse 44 — Surah Qaf 50:44
මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යන දිනයයි. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසුය