Back to Languages

Sinhala - Chapter 50 - Qaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 45 — Surah Qaf 50:45

ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් අපි දැන සිටිමු. නුඹ ඔවුන් වෙත (බලහත්කාරයෙන්) බලකරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය මෙනෙහි කරනු