Back to Languages

Sinhala - Chapter 50 - Qaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 5 — Surah Qaf 50:5

නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූහ