Back to Languages

Sinhala - Chapter 50 - Qaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Qaf 50:6

ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත