Back to Languages

Sinhala - Chapter 54 - Al-Qamar

Translation by Www.islamhouse.com — Permalink

Verse 12 — Surah Al-Qamar 54:12

තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය