Back to Languages

Sinhala - Chapter 54 - Al-Qamar

Translation by Www.islamhouse.com — Permalink

Verse 32 — Surah Al-Qamar 54:32

තවද අල් කුර්ආනය අවවාද ලබා ගැනීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් අවවාද ලබා ගන්නා කිසිවකු හෝ වෙත් ද