Back to Languages

Sinhala - Chapter 54 - Al-Qamar

Translation by Www.islamhouse.com — Permalink

Verse 43 — Surah Al-Qamar 54:43

(මක්කා වැසියෙනි) නුඹලා අතර සිටින දේව ප්‍රතික්ෂේපකයින් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද