Back to Languages

Sinhala - Chapter 54 - Al-Qamar

Translation by Www.islamhouse.com — Permalink

Verse 7 — Surah Al-Qamar 54:7

ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති