Back to Languages

Sinhala - Chapter 54 - Al-Qamar

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Al-Qamar 54:9

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය