Back to Languages

Sinhala - Chapter 58 - Al-Mujadila

Translation by Www.islamhouse.com — Permalink

Verse 17 — Surah Al-Mujadila 58:17

ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නොවන්නේමය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝය