Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 100 — Surah Al-Anam 6:100

තවද ජින්වරුන් ව අල්ලාහ්ට සමානයන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගොතන්නෝය. ඔවුන් වර්ණනා කරන දැයින් (තොරව) ඔහු සුපිවිතුරුය අති උත්තරීතරය