Back to Languages

Sinhala - Chapter 62 - Al-Jumuah

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah Al-Jumuah 62:1

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජුය. පාරිශුද්ධය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය