Back to Languages

Sinhala - Chapter 66 - At-Tahrim

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah At-Tahrim 66:1

අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය