Back to Languages

Sinhala - Chapter 67 - Al-Mulk

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Mulk 67:10

අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නොවන්නෙමුයි ඔවුහු කියති