Back to Languages

Sinhala - Chapter 67 - Al-Mulk

Translation by Www.islamhouse.com — Permalink

Verse 11 — Surah Al-Mulk 67:11

එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා