Back to Languages

Sinhala - Chapter 67 - Al-Mulk

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Al-Mulk 67:15

නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් පිහිටුවාලූයේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ