Back to Languages

Sinhala - Chapter 67 - Al-Mulk

Translation by Www.islamhouse.com — Permalink

Verse 18 — Surah Al-Mulk 67:18

තවද සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළහ. එවිට මාගේ උදහස කෙසේ වී ද