Back to Languages

Sinhala - Chapter 67 - Al-Mulk

Translation by Www.islamhouse.com — Permalink

Verse 27 — Surah Al-Mulk 67:27

එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප‍්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ