Back to Languages

Sinhala - Chapter 68 - Al-Qalam

Translation by Www.islamhouse.com — Permalink

Verse 34 — Surah Al-Qalam 68:34

නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත