Back to Languages

Sinhala - Chapter 68 - Al-Qalam

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Al-Qalam 68:41

එසේ නොමැතිනම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා