Back to Languages

Sinhala - Chapter 68 - Al-Qalam

Translation by Www.islamhouse.com — Permalink

Verse 43 — Surah Al-Qalam 68:43

ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූහ. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ)