Back to Languages

Sinhala - Chapter 68 - Al-Qalam

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Al-Qalam 68:44

එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු