Back to Languages

Sinhala - Chapter 70 - Al-Maarij

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Al-Maarij 70:30

නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති