Back to Languages

Sinhala - Chapter 70 - Al-Maarij

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Al-Maarij 70:41

(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් (ඔවුන් වෙනුවට) බිහි කිරීම කෙරෙහි හැකියාව ඇත්තන් වෙමු. මන්ද කිසිවෙකුට අප අබිබවා යාමට නොහැක