Back to Languages

Sinhala - Chapter 71 - Nuh

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah Nuh 71:1

වේදනීය දඬුවම ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු ඇඟවීමට අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු