Back to Languages

Sinhala - Chapter 36 - Ya-Sin

Translation by Www.islamhouse.com — Permalink

Verse 70 — Surah Ya-Sin 36:70

(මෙය) ජීවමාන ව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිසය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිසය