Back to Languages

Sinhala - Chapter 51 - Adh-Dhariyat

Translation by Www.islamhouse.com — Permalink

Verse 23 — Surah Adh-Dhariyat 51:23

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය