Back to Languages

Sinhala - Chapter 51 - Adh-Dhariyat

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Adh-Dhariyat 51:28

ඔවුන් ගැන බියක් ඔහු තුළ දැනුනි. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ