Back to Languages

Sinhala - Chapter 51 - Adh-Dhariyat

Translation by Www.islamhouse.com — Permalink

Verse 38 — Surah Adh-Dhariyat 51:38

තවද මූසා තුළ ද අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ (සාධකයක්) විය