Back to Languages

Sinhala - Chapter 51 - Adh-Dhariyat

Translation by Www.islamhouse.com — Permalink

Verse 39 — Surah Adh-Dhariyat 51:39

එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් (විශ්වාස කිරීමට) පිටුපෑවේය. තවද (මූසා) “හූනියම් කරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය