Back to Languages

Sinhala - Chapter 53 - An-Najm

Translation by Www.islamhouse.com — Permalink

Verse 27 — Surah An-Najm 53:27

නියත වශයෙන්ම කව්රුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති