Back to Languages

Sinhala - Chapter 53 - An-Najm

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah An-Najm 53:28

තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත