Back to Languages

Sinhala - Chapter 69 - Al-Haqqah

Translation by Www.islamhouse.com — Permalink

Verse 18 — Surah Al-Haqqah 69:18

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත