Back to Languages

Sinhala - Chapter 69 - Al-Haqqah

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah Al-Haqqah 69:25

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි