Back to Languages

Sinhala - Chapter 52 - At-Tur

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah At-Tur 52:16

නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහාය