Back to Languages

Sinhala - Chapter 52 - At-Tur

Translation by Www.islamhouse.com — Permalink

Verse 31 — Surah At-Tur 52:31

“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු