Back to Languages

Sinhala - Chapter 52 - At-Tur

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah At-Tur 52:37

එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදානයන් තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද