Back to Languages

Sinhala - Chapter 52 - At-Tur

Translation by Www.islamhouse.com — Permalink

Verse 38 — Surah At-Tur 52:38

නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි ( අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත්ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා