Back to Languages

Sinhala - Chapter 52 - At-Tur

Translation by Www.islamhouse.com — Permalink

Verse 43 — Surah At-Tur 52:43

එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය